PL000100
බණ්ඩාරවෙල | වැසිකිළි කැසිකිළි පූජා
#ඉතා ඉක්මනින් ඉදිකිරීමට අවශ්‍යයි###
බණ්ඩාරවෙල ශ්‍රී සත් බුදු මහා සෑ විහාරය සෑ රජුන් වහන්සේ වන්දනා කිරීමට අසපු භූමියට දිනකට බොහෝ පිරිසක්
පැමිණෙන නිසාත්, අසපුවේ තිබෙන වැසිකිලි පද්ධතිය මේ වනවිට ප්‍රමාණවත් නොවන නිසාත්, බොහෝ දෙනාට දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවේ.
ඉතාමත් ඉක්මනින්ම වැසිකිලි හයක් පමණ ඉදිකිරීමට සිදු වී ඇත. ඔබටත් මේ පින්කම සඳහා දායක වී පින් රැස් කර ගත හැක.
තෙරුවන් සරණයි
විමසීම්_ 0774082857(whatapp) 0768255729(whatapp)
ගිණුම-
සිරි ඉන්දක සමන් මහ සැ අරමුදල
සම්පත් බැංකුව
බණ්ඩාරවෙල
0046 6000 0203
swift code -BSAMLKLX
Bank code-7278
branch code-046
සිරි ඉන්දක සමන් මහ සැ අරමුදල
මහජන බැංකුව-බණ්ඩාරවෙල
037 1001 2005 2919
සිරි ඉන්දක සමන් මහ සැ අරමුදල
ලංකා බැංකුව- බණ්ඩාරවෙල
8429 7469
(උපුටා ගැනීම Sri Sath Budu Maha Se Rajanan Wahanse Facebook පිටුවෙනි.)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | පෙරිමියන්කුලම
සැදැහැවත් පින්වතුනි, අනුරාධපුර - පෙරිමියන්කුලම ආරියවංශ භාවනා සෙනසුන හි , උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහරහත් ධාතූන් වහන්සේලා තැන්පත්කර ඉදිකරන ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | කොළඹ
🙏 *මෙම උතුම් ධර්ම ශ්‍රවණයට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු* 🙏 මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරයේ වසර 25කට අධික කාලයක් දූ දරුවන්ගේ දෑස් පෑදූ *ගරු ෂෙල්ටන්...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | අනුරාධපුරය
සම්බුදු ගුණවරුණ සඳහම් දේශනය- බුදුගුණ සුවඳ හඳුනන සත්පුරුෂ මිනිසුනේ මේ උත්තම දම්සභාවට රොඳ බඳිත්වා ! ජුනි 27 සෙනසුරාදා සවස 05.30 සිට දක්වා 08.00 ස...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.